සයිනොෆාම් තවත් හතළිස් ලක්ෂයක් හෙට චීනයෙන්


 

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා හතළිස් ලක්ෂයක් හෙට සපයන බව එම නිෂ්පාදන සමාගම තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙය එක් දිනකදි සැපයෙන වැඩිම සයිනොපෆාම් එන්නත් ප්‍රමාණය වෙයි.

චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා සපයා ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය කෝටි දෙකකට වැඩිය.