(සුජිත් හේවාජුලිගේ )
සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ තොග වෙළඳාම සඳහා අනිද්දා 5 ඉරිදා සහ ලබන 6 සඳුදා දිනවල විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

