එංගලන්තයේ බි්රස්ටල් නගරයේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වසරේ කඨින පිංකම විහාරාධිපති, පැල්වත්තේ ධම
එසැණ පුවත්
භූත බලවේග ගොවියා හොල්මන් කරයි
වී බුසලයේ මිල වැඩිකරන හැම අවස්ථාවකම බහුජාතික සමාගම් පොහොර මිලද ගොයම් කැපීමට හා පෑගීමට යොදාගන්නා භූතයා හා සුනාම
බොරුපන සිරුරක් පාවේ : මෝටර් රියකුත් පාරේ
රත්මලාන තෙලවල බොරුපන පාළම අසල සිරුරක් ජලයේ පාවෙතියි ගැමියෝ පොලීසියට පැමිණිලි කළහ. අයිතිකරුවකු නැති සුඛෝප
කොළඹ සරසවිය නැවක් ගොඩට ගනී
නැවකට ගොස් ලබාගත යුතු දැනුම ගොඩබිමදී පරිගණකය ඔස්සේ ලබාදීමට සමත් සිමියුලේටරයක් නිර්මාණය කර සාගර විශ්ව විද්‍යා
ඉදිරි 24 පැයේ කාලගුණය
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.
ඩෙන්මාර්ක් රැකියා දෙන්න ගිහින් රිමාන්ඩ්
ඩෙන්මාර්කයේ රැකියා දෙන බව කියමින් කොටුගොඩ නැදගමුවේ කාර්යාලයයක් පවත්වාගෙන යමින් 50 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් ප
කැටපත් පවුර කුරුටු ගා කොටුවේ
සිගිරි කැටපත්පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සහා කළ බව කියන පාසල් සිසුවියක් අත්අඩංගුවට ගත් පුරාවිද්‍යා නිල
දරුවකුගේ සිරුරකුත් සොයා ගනී
කොස්ලන්ද මීරීයබැද්දේ නාය ගිය පෙදෙසින් අද (07) තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බව හමුදාව කියයි. එම සිරුර 54 හැවිරිද
සාමකාමී විසඳුමක් ඒවී
මරණ දඩුවම නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනා මුල්කරගෙන උද්ගතවී ඇති තත්ත්වය ඉන්දියාව හා සාමකාමීව විසඳා ගන්නා
ශ්‍රී ලංකන් බැංකොක් - හොංකොං යයි
නව ගුවන්යානා මිලදීගැනීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන වසරේ පෙබරවාරි දහනවය සහ විසිහය දා පටන් සතියේ සෑම දින
හීත්රෝ පන්සලේ කඨින පිංකම
ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 කඨින පිංකම පසුගියදා කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ න
කුරහන් මලින් උපහාර
ඩී.ඒ.රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව අද තංගල්ලේදී පැවැත්විණි. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ගිරුවායට ආවේ
රන් ඉස්තිරික්කයක්
රුපියල් ලක්ෂ 40 ක් වටිනා රත්තරන් බිස්කට් අටක් පරණ ඉස්තිරික්කයක් තුළ සහ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමි
පෙම්වතා සැකයි
හංවැල්ලේ නිවසක 18 හැවිරිදි තරුණියක පහර දී මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සැකපිට අත් අඩංගු
අතීත මතකය (නොවැම්බර් 06)
නොවැම්බර් මස හයවැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය
තවත් විෂයයකට සිසුහු බූරු පිටියේ
නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අ
ලෝක බොදු සමුළුව චීනයේ
උත්තරීතර සදහම් මග පසක් කළ 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව චීනයේ බඕජි නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික ෆාමන් විහ
ලාංකිකයන්ගේ දකුණු කොරියා කෙම්බිම ෂොක්වන්සා පන්සලයි
දකුණු කොරියාවේ සෝල් අගනුවර පූචෝන්හි ෂොක්වන්සා විහාරය එරට වෙසෙන 30,000 කට අධික ශ්‍රී ලාංකිකයන්ට සහ කොරියා ජාතික බ
ලක්ෂ දෙකහමාරක කසිප්පුයි අරක්කුයි ඉහිරේ
රුපියල් ලක්ෂ දෙක හමාරක කසිප්පු හා අරක්කු නීති විරෝධි ලෙස අද ඉල් පෝදා ළඟ තබාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙක් පාදුක්ක,
ගලේවෙල ගෙයකත් නිධන් හාරලා ?
භූත දෝෂ ඉවත්කරන බව අඟවමින් ගලේවෙල දේවහූවේ නිවසක වලක් හාරා නිධන් හාරමින් සිටි බව කියන පිරිසක් සැකපිට අත් අඩංගුවට
‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක
‘‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්
යුරෝපයේ මංගල කඨින පිංකම බෝකුම් විහාරයේ
යුරෝපයේ කඨින අතර මංගල කඨින පිංකමක් ජර්මනියේ බෝකුම් නගරයේදි පැවැත්වුණි. ජර්මනියේ උතුරු වයඹ ත්‍රිමාණයට අයත් ඩ
කොස්පඬු සිවුර දුරුකරයි මැසි මදුරු උවදුර
අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘&l
ගිනි අවිය හුරු අතට - දැනී මව්කිරි සුවඳ හරියට
මාවනැල්ල නැගෙනහිර කෙහෙල්පන්නල ජනපදය නායයෑමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පවුල් 12 ක සාමාජිකයන් ඉවත් කළ බව මාවනැල්ල
ෆොන්සේකා මීරියබැද්දේදී අතීතයට යයි
‘‘මම වැඩ කළ රෙජිමේන්තුවේ අයමයි මෙතනත් ගොඩක් වැඩ කරන්නේ. මට ගෙදර ආවා වගේ හැඟීමක් ඇතිවුණා.” යැයි හිටපු යුද හමු
මොරටුවේ මරුවැලක්
මොරටුව කල්දෙමුල්ල හංදියේ පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ට අවහිර හා අනතුරක් විය හැකි පරිදි දුරකථන රැහැන් ඇද තිබෙ
කොස්ලන්ද වාර්තාවට කට උත්තර ගනී
කොස්ලන්ද මීරියබැද්දේ නායයාම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී ඇතුළු 19 දෙනකුගේ ප්‍රකාශ සටහන් කර
දොස්තර ප්‍රදීප්ගේ පෙම් සිහිනය..
බෝඩින් කාමරයෙන් නික්මිලා එළියට බහින මගේ දෙසවනට යෞවනයකු මුහුණන ගී හඬක් ඇසුණා. ඒ ”පෙම් සිහිනේ සිත සැනස
පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි
ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුව
උතුරේ මේ පැත්ත රියදුරන්ට අගුණයි
මහනුවර යාපනය ඒ9 මාර්ගයේ මාන්කුලම -කිලිනොච්චිය අසළ ප්‍රදේශයේ පසුගිය මාස 10 දී රිය අනතුරුවලින් මරණ 30 ක් සිදුව ඇතැයි

