ශ්‍රී ලංකන් බැංකොක් - හොංකොං යයි


නව ගුවන්යානා මිලදීගැනීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන වසරේ පෙබරවාරි දහනවය සහ විසිහය දා පටන් සතියේ සෑම දිනදෙදිනක තායිලන්තයේ බැංකොක් නුවර හරහා හොංකොං දක්වා ගමන්ගන්නා බව මාධ්‍ය වාර්තා කරයි