ගිනි අවිය හුරු අතට - දැනී මව්කිරි සුවඳ හරියට


මාවනැල්ල නැගෙනහිර කෙහෙල්පන්නල ජනපදය නායයෑමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පවුල් 12 ක සාමාජිකයන් ඉවත් කළ බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

මෙම ජනපදය කඳු බෑවුමක පිහිටියේය. පසුගිය දින කිහිපයේ පැවති වැසි සමග තැන තැන දිය උල්පත්ද මතුවිය. හෙම්මාතගම පොලිසියේ පොලිස් කොස්තාපල් ඩී.ආර්.විජිත බණ්ඩාර එම ගමේ වයෝවෘද්ධ මවක රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යයි.

10250046_337790539726951_7544684771138196358_n 10712843_337790486393623_6325532979202156980_n