ඩී.ඒ.රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව අද තංගල්ලේදී පැවැත්විණි. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ගිරුවායට ආවේණික කුරහන් මල් දමකින් රාජපක්ෂ පිළිරුව සැරසීය.
එහි පැවති ආගමික වතාවත්වලට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූ දරුවෝද නෑදෑ හිතවත්හුද එක්වූහ.