රත්මලාන තෙලවල බොරුපන පාළම අසල සිරුරක් ජලයේ පාවෙතියි ගැමියෝ පොලීසියට පැමිණිලි කළහ.
අයිතිකරුවකු නැති සුඛෝපභෝගී මොටර් රියක්ද පාළම අසල නවතා ඇතැයි ඔවුහු පවසති.