දරුවකුගේ සිරුරකුත් සොයා ගනී


කොස්ලන්ද මීරීයබැද්දේ නාය ගිය පෙදෙසින්  අද (07) තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බව හමුදාව කියයි.

එම සිරුර 54 හැවිරිදි කතකගේ  හා කුඩා දරුවකුගේ බව හදුනාගෙන ඇත.සෙබළු ගෞරව දක්වා සිරුර රෝහල් මෘත ශරීරාගාරයට යැවුහ.

 

100_4747 100_4752 DSC_0030 DSC_0048