අවතැන් කඳවුරුවල ජීවත් වන ලක්ෂයකට ආසන්න පිරිසකට මාස හයක් ඇතුළත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජන
එසැණ පුවත්
‘ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟ නෑ‘
ආණ්ඩුව යෝජනා කරන විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟතාවයක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට ජනවා
අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් සඳුදා
ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී වි
පොලිස් පොතෙන්
දිවුලපිටියේ වැවගෙදර පොදු නාන ලිඳක තිබී කාන්තා මළසිරුරක් හමු වූ බව දිවුලපිටිය පොලීසිය කියයි. හුංගම බටඅතයායේ&
ත්‍රීරෝද රිය පාලමේ ගැටේ
අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ 46 වැනි කිලෝමීටර කණුව අසල පාලමේ ඇන්දක ත්‍රිරෝද රියක් ගැටී පුද්ගලයකු මිය ගොස් තවත් අයක
පුටුව හිස් වේ : තරගෙ වැඩි වේ
නීතිපති, ජනාධිපති නීතීඥ යුවන්ජන් ජයතිලක මහතා ලබන ජනවාරි 10 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු
රත්නපුර පෞද්ගලික බස් නතර වෙයි
රත්නපුර - කොළඹ පෞද්ගලික බස්රථ සේවකයන් දෙදෙනකුට පහර දුන් බව කියන සිදුවීමක් හේතුවෙන් රත්නපුර ප්‍රධාන බස් නැවතුම
ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු ඉහලට
දෙසැම්බර් මාසයේ අවසන් දින හතරේදී පමණක් විදේශ ගමන් බලපත්‍ර දස දහසකට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ බව ආගමන විගම
නිශාන්තගේ වැය ශීර්ෂය පරාද කළේ දෘෂ්‍යමාන බලවේගයක්ලු
බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් පසුගියදා කැඳවා තිබුණේ පරාජය වූ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන
‘විධායකයේ ඇතැම් බලතල වෙනස් නොකළ යුතුයි‘
විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව ම
රට රැකියාවට ගිය අයගේ තොරතුරු එකතුවක්
විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදේශ සේවා නිය
නාඋල ප්‍රාදේශීය සභාවට එරෙහි කුණු චෝදනාවක්
නාඋල ප්‍රාදේශිය සභාව මගින් සේරුදණ්ඩාපොල ප්‍රදේශයට බැහැරකරන කුණු හේතුවේන් ප්‍රදේශයේ ජීවත්වන ජනතාව මෙන
ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක්
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැය
ක්‍රිකට් සභාපති පුටුව තිලංගට
කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්&zw
අඩෙයිකලනාදන් රෝහලේ
ටෙලෝ සන්ධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන් අසනීප තත්ත්වයෙන් අද අලුයම කොළ
වරාය නගර තීන්දුවට චීනෙන් එයි
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් 0
කෑගල්ලට රිලා ප්‍රහාර
කෑගල්ලේ රිලා කරදර හේතුවෙන් වගාවන් රැසක් දිනපතා විනාශ වන බවගම්මුන් සඳහන් කරයි. කාන්තාවන් පසුපස එළවන රිලවුන්
වැටලීම කළ අයිපී රට : කුඩු සැකකරු නිදොස් කොට නිදහස්
විදේශ ගතවීමෙන් අනතුරුව සේවය අතැර ගියයැයි සලකන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරිකෂක තෙන්නකෝන් ම
'යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්න කිව්වේ නැහැ'
යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැය
ජගත් මානව හිමිකම් කමිසුරු පෙබරවාරියේ ලංකාවට?
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේ ලංකාවේ නිල සංචාරයක නිරතවීමට සූදානමින්
පොලිස් පොතෙන්
2015 දෙසැම්බර් 24 වෙනිදා සිට 2016 ජනවාරි 2 වන දින දක්වා වු කාලය තුල දංකොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ගවල සිදු කල විශේශ
උසස් පෙළ මුල් තැන් කොළඹට/ගම්පහට හා කුරුණෑගලට
2015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්
තුන් දිනකට පසු සිරුරු ගොඩට
ගල්කිස්සේන් පසුගිය පළමුවැනිදා මුහුදේ නාන්නට ගිය බව කියන තරුණයින් දෙදෙනකුගේ සිරුරු අද අලූයම ලුනාව මුහුඳු තීරයෙ
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2015 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැකි බව විභාග
අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට
අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත. දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන
වැල්ලම්පිටියෙන් ලක්ෂ හය හමාරක මත්කුඩු
වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එ
නවගමුවේ යාචක ගැටුමක්
නවගමුව දේවාලය ඉදිරිපිට සිකුරාදා (01) රාත්‍රියේ යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. එහිදී සිදු වූ පිහි
දවස් 2ට 13ක් මග මරුවා සමඟ යති
නව වසර උදා වීමෙන් පසු ඉකුත් පැය 48ක කාලයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාර්ග අනතුරුවලින් 13 දෙනකු මියගොස් 23 දෙනෙකු පමණ
සීගිරි අප්සරාවියන්ගේ ආයු වැඩි කිරීමට උපදෙස්
සීගිරි බිතු සිතුවම් ලෙනෙහි බදාම තට්ටුවක් ගැලවී වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමති අකිල විරාජ් කාරියවසම් අද (02) ස
නාඋලත් කෑම විස වෙලා
නාඋල - නාලන්ද කර්මාන්ත පුරයේ පිහිටි ඇගළුම් කම්හලක ඊයේ (01) රාත්‍රියේ දී සේවක පිරිස වෙත ලබා දුන් ආහාර විශ වීම නිසා

