අඩෙයිකලනාදන් රෝහලේ


ටෙලෝ සන්ධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන් අසනීප තත්ත්වයෙන් අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.