නවගමුවේ යාචක ගැටුමක්


නවගමුව දේවාලය ඉදිරිපිට සිකුරාදා (01) රාත්‍රියේ  යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. එහිදී සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙක් මරණයට පත් විය.

මොවුන් බීමත්ව සිට ඇති අතර ගැටුම සඳහා හේතුව වී ඇත්තේ ජංගම දුරකතනයකි.  තිදෙනෙක් මරණය සම්බන්දයන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව නවගමුව පොලීසිය කියයි.