වැල්ලම්පිටියෙන් ලක්ෂ හය හමාරක මත්කුඩු


වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරෝයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 51370 කි. සැකකරු ග්‍රෑන්පාස්  පදිංචි කරුවෙකි.