නාඋලත් කෑම විස වෙලා


නාඋල - නාලන්ද කර්මාන්ත පුරයේ පිහිටි ඇගළුම් කම්හලක ඊයේ (01) රාත‍්‍රියේ දී සේවක පිරිස වෙත ලබා දුන් ආහාර විශ වීම නිසා සේවක  පිරිසක් රෝගි තත්ත්වයට පත්ව ඇතැයි එම සේවකයෝ පවසති.

මේ නිසා අද (02) කර්මාන්ත ශාලාව වසාදමා සේවකයන් හට නිවාඩු ලබා දී ඇති බව පලනාධිකාරියේ පවසයි.