විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇතැයි එහි ආරංචි කියයි.
ජනවාරි 8 සිට 14 වැනිදා තෙක් සතියේදී සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම තොරතුරු ලබාගැනීම සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

