මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිව
දෙයියෝ සාක්කි
නැන්දම්මාගේ ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින්
අම්බලන්තොට මල්පොත්තාවේ පදිංචි 34 හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.
වඳුරන්ට උගන්නන්න ගිය ගෙහිමියාට පාඩමක්
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් මහදම් ඇති ගම්මානයකි. මේ ගම් පෙදෙසේ නිතර දෙවේලේ සැරිසරන වඳුර
තේ කෝප්පයේ රස වෙනස් වී කොරෝනා බිය දැනිලා
බිරිඳ විසින් තමාට සුපුරුදු පරිදි උදෑසන ගෙනැවිත් දුන් තේ කෝප්පයේ වෙනදා දැනෙන රස නොදැනීම නිසා තමාට කොරෝනා ආසාදනය ව
පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා
පෙම්වතාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් පසුව පෙම්වතියට ක්ලාන්තය සෑදී වැටී ඇතැයි කියන පුවතක් කැගල්ල ප්‍රදේ
හොරෙක් කියා බයවෙලා කොරෝනා ඇඳුමට තඩිබාලා
සෞඛ්‍ය සේවයට සම්බන්ධ සාමාන්‍ය රැකියාවක නියුතු කෙනකුට කොරෝනා වලින් ආරක්ෂා වීමට ලබාදී තිබුණ අලුත් ඇඳුම් කට්ටලයක
බ්රිය අන්දන්න ගිහින් සැමියා නිකම්ම නාගෙන
රට වැසීම නිසා ආදායම් මාර්ග අහිමි වූ රට වැසියන්ට රජයෙන් ලබාදුන් රුපියල් දෙදහසක මුදලෙන් දහසක් නැතිවුණේ යැයි එය සඟ
නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා
සිය සහෘද සේවකයාගේ බිරිය යැයි රැවටී විහිළු තහළු සිදු කර අලි අබැද්දියකට මුහුණ දුන් සේවක පිරිසක් පිළිබඳව දකුණු පළාත
පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා
පොල් ගෙඩි හොරෙන් කඩා බහින අවස්ථාවේදී අපූරු දඬුවමක් හිමිවී යැයි කියන තරුණයෙක් සම්බන්ධ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන්
මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා
මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැස
දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා
බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ප
අම්මා තාත්තා උපන් දා දුන් නමින්ම වාසනාවට පුතා දොස්තර වෙලා
උප්පත්තියෙන් හිමි වූ නාමකරණය නිසා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වාසනාව උදාකරගත් පුද්ගල
පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා -ලේලි පොරයක
නිවෙස ඉදිරිපිට මිදුලේ තනා ඇති බුදු මැදුරේ පහන පත්තු කිරීමට ලේලිය පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි පවසා වයෝවෘද්ධ කාන
සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා
නිවෙස්ගතව කොරෝනා රෝග ප්‍රතිකාර ලබන සිය මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන යාමට සිය භාර්යාව
අම්මා රටින් එවූ දුරකතනයෙන් ඔන්ලයින් දුව පෙම් ලයින් එකක
විදේශ රටක සේවය කරන මව එවා තිබුණු මුදල් වලින් රුපියල් 29,000 ක් ගෙවා අරන් දුන් ජංගම දුරකතනයෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයු
රට වැසූ දා හොරාකන්න ගිහින් කණුවේ බැඳලා
රට වැසීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම වෙළෙඳසලේ ඇතිවූ තදබදයෙන් හොරා කෑමට දෙවැනි වරත් ගිය අයකුට දින නියමයක් නැතිව නි
ළමා ළපටි නැන්දම්මාට දී බිරිඳ හොර මඟුලේ
බාලවයස්කාර දරුවන් දෙදෙනා සැමියාට සහ නැන්දම්මාට භාර දී අනියම් සැමියාගේ නිෙවසට ගිය කාන්තාවක් පිළිබඳව කතාවක් හක්
මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා
දකුණු පළාතේ එක්තරා ගමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර
‘එක්කුස උපන් දෝණියැන්දැට’ වස්තුව ලියා දෙන්න ගිහින්
පියා සහ දියණිය එක කුස ඉපදීම පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ නීතිඥ කාර්යාලයකිනි.
අල්ලපු ගෙදර කොල්ලාගේ ත්රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’
වර්ෂාපතනය පැවැති අවස්ථාවේදී රැකියාව නිමකර පැමිණෙන නැන්දම්මා නිෙවසට රැගෙන ඒමට ප්‍රධාන මාර්ගයට අසල නිෙවසේ පදි
දවසක්ම බසය ඇතුළේ පරිප්පු කෑමක්
ඒ දිනට පෙරදා සිට පසුදා පහන් වනතුරු ඔහුට නින්ද නොගියේය.
රත්තරන් පුතා යකෙක් වෙලා
තමාගේ එකම දරුවාගේ ගුණයහපත්කම ගැන නිතරම කටමැත දෙඩවූ කාන්තාවකගේ සැබෑ තත්ත්වය අතටම හසුවීමේ අපූරු පුවතක් දකුණේ කොන
හොර පොළකින් බෝතලයක් ගන්න හිඟන්නෙක් වෙලා
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය හදිසියේ පැනවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය මත්පැන් ගැන
ඔන්ලයින් බඩු මල්ලෙන් මුදලාලි ගසාකාලා
රට වසා දැමීම හේතුවෙන් වෙළෙඳසලෙන් ඇණවුම් කරන ලද භාණ්ඩවලින් වෙළෙඳසල් හිමියා ගසාකන අයුරු නිවැසියකුගේ අතට හසුව වෙළ
බලු කාඩ් එකක් අරන් කොරෝනා බේත් විදින්න ඇවිත්
මාම්පුරි දළුව ප්‍රදේශයේ කොවිඩ්-19 මැඩලීමේ එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයකට එන්නත විද ගැනීමට පැමිණි තැනැත්තකු තම නිවෙ
ජීවත්වෙන ආච්චි ෆොටෝ සාප්පුවෙන් මරාදාලා
දිනක් තරුණයෙක් ෆොටෝ සාප්පුවකට ගොඩවිය. තමා ගෙනා පැරණි දුර්වර්ණ වූ ඡායාරූපය පෙන්නූ හෙතෙම ‘අයියා මේක අපේ ආච්චිගේ. ග
මිතුරියගේත් සැමියාගේත් පෙම් රැඟුම කෑම පාර්සලයෙන් හෙළිවෙලා
එකමග ගිය යෙහෙළියට සැමියා ලව්වා දුන් ගමන් පහසුව නොමග ගොස් තිබූ අයුරු කෑම පාර්සලයෙන් මාට්ටු වූ අපූරු පුවතක් දකුණු
සැමියා හතර අතේ යනවාට බිරිය අලුත් නවාතැනක් සොයා දීලා
සැමියාගේ සමාජ සේවා කටයුතු නිසා සියදරුවන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වේයැයි කියා බියක් දැක් වූ තරුණ බිරිඳක සැමියාට න
කොරෝනා රෝගියකුගේ තාත්තා හොරෙන් එළියට පැන මාට්ටු වෙලා
කොරෝනා වැළඳී නිවෙෙස් ප්‍රතිකාර කිරීමට යොමු කළ දරුවකුගේ පියකු අසල්වාසීන්ට හොරෙන් මහ රාත්රියේදී නගරයේ වෙළෙඳසල
බර කතාවකින් රහසක් එළිවෙලා
ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන්ට බර මැනීම පිළිබඳව ගණිත පාඩමක් කරමින් සිටියදී බර මනින ඒකකය හඳුන්වා දුන් ගණිත ගුර