සමාජ ශාලාවක සාමාජිකයකු වූ පුද්ගලයෙක් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවක සමඟ විවාහ වූයේය.
දෙයියෝ සාක්කි
හොර ගමනක් අතේ පත්තුවී ගෙදර ගිහින් වෙඩින් කේක් කන්න වෙලා
සංචරණ සීමා පනවා තිබියදී සංචාරයක යෙදීමට යෙදූ උපක්‍රමය අතේ පත්තු වී අලි අමාරුවක වැටී ඒ වෙනුවෙන් වැය කළ මුදල් වතුරේ
ලාබෙට දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලිගේ නාසය පිළිස්සිලා
ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් ව
පාරේ මැරුණ මුවා අමුතු පාරකින් පිඟානට ඇවිත්
අනතුරකින් මියගිය මුවකු අයිති කරගැනීමට අපූරු උපායක් යෙදූ හාදයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
ගොඩින් බේරෙන්න ගියාම අලි තොප්පියක් වැටිලා
විධායක නිලධාරියෙක් තම කාර්යාලයේ අය සංවිධානය කළ සාදයකට ගියේය. එය ඉතාමත් විනෝද ජනක සාදයක් වූයෙන්, ඔහුට කාලය ඉගිලී ය
හිංචි පැංචකුගේ කතාවෙන් සැමියාගේ නාඩගමක් මාට්ටු
නාඳුනන කටකාර පොඩ්ඩකුගේ දුරකථන ඇමැතුමකින් සැමියා නැටූ නාඩගමක් තම බිරියට අසුවීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්
හොර ගමනක් ගිහින් අලි පරිප්පුවක් කාලා
සංචරණ සීමා තහනමෙන් රිංගා ඌව පළාතේ සංචාරයක යෙදුණු බස්නාහිර පළාතේ පිරිසක් වනෝද්‍යානයක සතුන් බලමින් විනෝද වෙද්දී
ලොක්කට හේත්තු වෙන්න ගිහින් මදි නොකියන්න මඩ නාගෙන
ආයතන ප්‍රධානියාට ළංවීමට ගොස් ආයතන ප්‍රධානියාට පමණක් නොව මුළු ආයතනයටම මුහුණ දීමට නොහැකිවූ පුද්ගලයකු ගැන දකුණු ප
හොර මගුලේ ගිය සැමියාට අල්ලපු ගම තහනම් කලාපයක්
උතුරු මැද පළාතේ කහටගස්දිගිලියට නුදුරු ගමකින් අසන්නට ලැබුණු මෙම කතා ප්‍රවෘත්තිය මීට වසර කීපයකට පෙර සිදුවූ අතර එය
කේක් නෝනා බිත්තර ගන්න බිත්තර වී කඩේට ගිහින්
‘බිත්තර වී’ යන වචනයේ තේරුම නොදැන සිටි කාන්තාවකට පිරිසක් ඉදිරියේ මහත් අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්වීමට සිදුවූ බ
එපාවුණ සොක්කාට තට්ටු කරන්න ගිය ලොක්කා මට්ටුවෙලා
තමා හමුවට එන කෙනා ගැන නොදැන කළ කතා බහෙන් අලි අමාරුවක වැටුණු මහජන නියෝජිතයකු ගැන දකුණෙන් අසන්නට ලැබුණි.
පුතා පාස්කරගන්න මුදලාලිගෙන් සන්තෝෂමක්
දශක තුනකට පමණ පෙර කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට නිතර අගහිඟකම් දැනෙන්නට ගත්තේය.
ණය පොලී ගන්න ඇවිත් හොරේ අහුවෙලා
පෙදරේරු වෘත්තියේ නිරත වූවකු වන ඔහු හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ගමේ මුදල් පොලියට දෙන තැනැත්තකුගෙන් පොලියට මුදලක්
කිරිපිටි ගැටලුව ලිහාගන්න මනාලයාට එළදෙනක් බඳින්න වෙලා
යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එහෙත්
බඩු මල්ලක් නිකම් ගන්න අමුතුම ජාතියේ ගේමක් ගහලා
කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ අය තම නිවාසවල නිරෝධායනයට යොමු කිරීමෙන් පසු රජයෙන් නොමිලයේ ආහාර මලු ලබාදීමක් සිදුකෙරෙ
පොලිසිය අන්දන්න ගිහින් ඇදගෙනම නාගෙන
දකුණු පළාතේ එක්තරා පාසලක දොළොස් වැනි ශ්‍රේණියේ ළමයකුට විදේශගතව සිටින මවගෙන් නවීන පන්නයේ යතුරුපැදියක් ත්‍යාග වශ
දොස්තරගෙ ලියුමෙන් ලෙඩේ සනීප වෙලා
මොරවක් කෝරළේ වැවිලිකරුවකු සමාජ ශාලා සාමාජිකයෙක් තම මිතුරු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නට තකහනියක් ගාල්ලට පැ
බිරිය දිග පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව වි
උපන් දින සුබ පැතුමට බිරියගෙන් ගුටි මුරයක්
සිය උපන් දිනය දා ලොකු ලොක්කන් සුබ පතනවා යැයි හඟවන්නට ගොස් භාර්යාවගෙන් අම්බානකට ගුටිකන්න සිද්ධ වූ සැමියකු පිළිබඳ
බාබර් රවට්ටා නොමිලයේ කොණ්ඩය කපාගෙන ගිහින්
කොරෝනා නීති රීති හේතු කොට ගෙන දිගු කලක් වසා තිබූ මේ බාබර් සාප්පුව පසුගියදා නැවත විවෘත වීමෙන් පසු මැදිවියේ පුද්ගල
කාර්යාල උපන්දින හාදුවෙන් බිරියට සැමියා එපාවෙලා
කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුව
අහිංසකයාගේ තරම නයිට් ඩියුටියෙන් එළිවෙලා
අහිංසක, විනීත යයි හංවඩු ගැසී සිටි උපස්ථායකයකුගේ තරම රාත්‍රී සේවයේ යෙදී සිටියදී මුළු රෝහලටම දැන ගන්නට ලැබුණු පුවත
ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්
මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙ
බස් ප්‍රේමයට කොරෝනාවෙන් බ්රේක් පහරක්
කොරෝනා ව්‍යසනය බස්වලට පැනවූ නව නීතියෙන් බස් ප්‍රේමයකට කණ කොකා ඇඬීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු ප
සුදු කත එක්ක සෙල්ෆි ගහන්න ගිහින් අම්බානක කන්න වෙලා
විදෙස් කාන්තාවක තමාගේ මිතුරියක යැයි සිය බිරියට පෙන්වීමට ගිය කැමරා ශිල්පියකුට අලි අමාරුවක වැටීමට සිදුවූ පුවතක්
කට්ටඬියා එක්ක බිරිඳ පැන ගියාම සැමියාට රජ මඟුල්
අසනීපයට මතුරන්නට පැමිණි ඇදුරා සමග තම බිරිඳ පැනයාමෙන් සතුටට පත්වූ සැමියකු පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් ප
ඒ.ටී.එම්.කෙන් බිල ගෙවා ඉතුරු සල්ලි එනකන් බලාගෙන ඉඳලා
බැංකු ශාඛාවක මුදල් හුවමාරු යන්ත්‍රයකින් බිල්පතක් ගෙවීමට අදාළ මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් ය
පෙම්වතාගේ පලතුරු මල්ලෙන් පෙම්වතියට තරු පෙනිලා
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තමාට පෙම්වතා රැගෙනවිත් තිබූ පලතුරු මල්ලෙන් අලි අ
පොලිස් රාලහාමි ‘ගහේ බඩු’ සැනිටයිසර් ඔළුවෙ නාවලා
කොවිඩ් 19 වයිරසය සමාජ ගතවීමත් සමග පනවන ලද සෞඛ්‍ය නීති නිසා විෂබීජ හරණය කිරීම අත්‍යවශ්‍ය බවට වූ නියමය අනුව ‘‘සැනි
කොරෝනා එක්ක ‘පොසිටිව්’ පටලැවී ජංජාලයක්
තම පුතාට කොරෝනා වෛරසය ආසාදනය වුවත්, පුතා එය සිංහලෙන් ප්‍රකාශ නොකිරීම හේතුවෙන්, අකුරු නොදත් මව අලි ඇබැද්දියක පැටල