තම දියණියන් දෙදෙනා තමාගෙන් ණයට ගත් පොලී මුදල් ආපසු ලබා ගැනීමට ගුරුකමක් කර දෙන ලෙස ඉල්ලා කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක
දෙයියෝ සාක්කි
වෙල් ගහල ගොබෙන් පිළිකන්නේ හොරේ අහුවෙලා
මොරවක් කෝරළයේ නැගෙනහිර පිහිටි ගැමි ගම්මානයකි. මේ කතාව ඒ ගම්මානයේ විවාහක තරුණයකු මුල්කර ගෙන වූ සිදුවීමකි.
විස්සේ ගැටයා හතළිහේ තිදරු මව එක්ක පවුල් කන්න ගිහින්
විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වා
සැමියාගේ බිරියන් මාරුව ඉඟුරු දී මිරිස් ගැනීමක් වෙලා
අම්මාගේ උපදෙස් මත එකම පුත්‍රයා පළමු බිරිය ඉවත් කර ගෙදරට ගෙනා දෙවැනි බිරිය ඉඟුරු දී මිරිස් ගත් කතාවට සමාන වීමේ පුව
නොදන්නා වෙළෙඳාමකට ගිහින් අතිනුත් කාලා
බෙලි ගෙඩි වෙළෙදාමට අමතරව පුවක් වෙළෙදාම් කිරීමට ගොස් අතේ තිබුණු තට්ටු දෙකත් අහිමි කර ගත් බෙලි වෙළෙන්දකු පිළිබඳ පු
බූරු පොළට පොලිසිය පනිද්දී බලු කූඩුවේ රිංගලා
බූරු පොළකට පොලිසිය කඩා වදිද්දී අසල නිවසක බලු කූඩුවේ රිංගා නීතියෙන් බේරුණු බූරු කප්පිත්තකු පිළිබඳව පසුගියදා සිය
පේනයේ රහස අහුවෙලා: පියන් ඈතකට මාරු කරලා
පේනයක් හරි හැටි කිය වූ අයුරු හරියටම දැන ගැනීමෙන් පසු ආයතන ප්‍රධානියා මැදිහත් වී හදිසි මාරුවීමක් ලැබූ කාර්යාල කාර
හොරුන්ගෙන් බේරෙන්න ගැසූ ‘‘ගේම’’ කණපිට පෙරළිලා
සොර සතුරන්ට ඇති බිය නිසා තම නිවෙස වසා දමා එක් රැයක් හෝ නිවෙසින් පිටත රැය පහන් කිරීමට අකමැති පුද්ගලයකු තම සහෝදරයාග
ප්‍රා. මන්ත්‍රී යාළු කරගන්න ගියාම ආච්චිගෙන් ලොකු බාල්දියක් වැටිලා
පස මිතුරා වී සිටි මිතුරා යළි මිතුරු කර ගැනීමට යෙදූ උපක්‍රමයෙන් නැවතත් පස මිතුරකු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අ
සපා කන්න ආ බල්ලාගේ දත් ඇන්ද සරමේ පැටලිලා
සපා කෑමට පැමිණි බල්ලෙකුගේ දත් ඇන්ද මිනිසෙකුගේ සරමේ පැටලීමෙන් පසු ඇසුන අපූරු දෙබසක් පිළිබඳ පුවතක් ප්‍රධාන නගරය
නැන්දා මාමාට ගෑස් පෙන්නන්න ගිය මන්ත්‍රී බෑනාට දවල් තරු පෙනිලා
මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කටමැත දෙඩවූ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ගෑස් සිලින්ඩරයක
පුරුද්දේ වැරැද්දෙන් අලි ජරමරයක්
දීර්ඝ නිවාඩු කාලයකින් පසු රාජකාරියට ගොස් වැටුප් ලෙඛනයේ අත්සන් කිරීමේදී තම සැමියාගේ නම සටහන් කළ බිරියක් පිළිබඳව
මුඛ ආවරණයෙන් අලි ජංජාලයක්
යතුරුපැදියෙන් යමින් සිටියදී ගැලවී යාමට වෙර දැරූ මුඛ ආවරණය සැකසීමට සිය බිරියගෙන් ඉල්ලූ සහයෝගය නිසා තුවාල පමණක් ස
සැමියාගේ ගෑස් හොරේට බ්රිය මදි නොකියන්න ගෑස් පෙන්වලා
ගෑස් මිල ඉහළ යන්නට පෙර අරපිරිමැස්මට බිරිය ගෙදර ගෙනැත් තිබූ අමතර ගෑස් සිලින්ඩරය සැමියා ඇයට හොරෙන් කඩ හිමියකුගේ අව
මුදල් පසුම්බිය ඉස්සූ ගැටකපන්නාට ලක්ෂයක තෑග්ගක් දීලා
සිය මුදල් පසුම්බිය සොරකම් කළ ගැට කපන්නාට රුපියල් ලක්ෂයක මුදලක් බන්දේසියේ දමා දුන් කාන්තාවක පිළිබඳව අසන්නට ලැබේ.
අවේලාවේ ගරු සත්කාර ඉල්ලූ දේව මාතාවට සැමියා පහර දීලා
අපලයකට ශාන්තියක් කර ගැනීමට දේවාලයකට ගිය නිවෙස් හිමියකු එහි වූ ග්‍රහ මාරුව දැක කලකිරීමට පත්ව තමන් ඒ සඳහා වැය කළ අත
අලුත ගෙනා මනාලිය අලුත් සැමියාට පැරැණි සැමියාගේ ඇස්-කට පූට්ටු කරලා
දිගුකලක සිට හේන් වගාව නිසා අතමිට සරුකරගත් ඇය ඇඹිලිපිටිය පැත්තේ රූමත් තරුණ ළඳකි. මවුපිය විරෝධය මැද ඇය හිතුවක්කාර
දෙදහසේ වැඩිහිටි දීමනාවේ මඟ වියදම එක්දහස් නවසීයක්
වැඩිහිටි දීමනාව ලෙස ලැබෙන රුපියල් දෙදහසක මුදල ලබා ගැනීමට මෝටර් රථයකින් ගොස් වාහන කුලිය ලෙස රුපියල් එක්දහස් පන්ස
ගමේ මනාලිය සිදාදියේ ගිහින් වැඩ වරද්දාගෙන
තරමක් දේපොළ ඇති ගැමි සිරිත් විරිත් ඉතා ඉහළින් අගය කරන ගම ගෙදරකින් ගුණ යහපත් මනාලියක් කැන්දාගන ආවේ මංගල යෝජනාවකින
පෝර උද්ඝෝෂණයට ගිය සැමියාට බ්රිඳගෙන් කොසු ප්‍රහාරයක්
රසායනික පොහොර ඉල්ලා කරන ලද උද්ඝෝෂණයකට සහභාගී වී හොඳ හැටි සප්පායම් වී නිවෙසට පැමිණි අයකුට බිරියගෙන් කොසු ප්‍රහාර
ඇස් යට ගාන්න ගෙනා ක්‍රීම් දුටු ‘මැණිකෙට’ යකා නැඟලා
අව්වට වැස්සට නිතර වගා බිම්වල වැඩකරන රජරට ගමක තරුණ කාන්තාවක් දින කිහිපයකට ඉහත දී තම සැමියාට පවසා ඇත්තේ ඇස් යට කළුව
බැඳලා ළමයිනුත් හමුවුණාම සැමියාට දෑවැද්ද මතක් වෙලා
විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කර
පෙම්වතියගේ සොරාගත් බැංකු කාඩ්පතෙන් පෙම්වතා උගුලක
අම්මාගේ බැංකු කාඩ් පත සොරකම්කර අසනීපයට බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස පෙම්වතාට ලබා දී ඇති අතර කාඩ් පතෙ
බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක්
සිය පුත්‍රයාගේ මංගල උත්සවය සඳහා ඥාතී හිතවතුන්ට ආරාධනා කිරීමට රැගෙන ගිය බුලත් අතේ කොළ බුලත් විට කෑම සඳහා යොදාගෙන
ශාස්ත්‍ර අහන්න ගිහින් පේනකාරියටත් යන එන මං නැතිවෙලා
ඔහු පළමුවෙන්ම පොල් ලී මුදලාලි කෙනකු ළඟ වැඩ කළේය. කපන ලද පොල් ගස් විවිධ ප්‍රමාණවලට කපා ඒවා සුද්ධ කර පරාල යට ලී ආදිය ස
මැණිකේ මගේ හිතේ ගීයෙන් අම්මාත් බබාත් දෙන්නම දොයි
ගුරුතුමිය කුඩා දරුවකුට නැලවිලි ගීතයක් කියන්නැයි කී විට ‘‘මැණිකේ මගේ හිතේ ” ගීතය ගායනා කිරීමේ පුවතක් කුරුණෑග
ඉත්තෑවන් අල්ලන්න ගියාම තඩි නයෙක් පාඩමක් උගන්වලා
ගල් ගුහාවක ඇතුළත සිටි ඉත්තෑවකු මරා ගැනීමට ගල් ගුහා කටේ පොල් ලෙලි දමා දුම් ගසද්දී තඩි නාගයකු ගුහාවෙන් එළියට පැමිණ
නාලා ඉවරවෙලා අමුතු බඩුවකින් ඇඟ පිහදාලා
ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ මුහුදු බඩ නගරයක පදිංචිකරුවකු වූ අතර අ
දින දසුනක හුට පටේට ලොක්කටයි සොක්කටයි දෙන්නටම මාරු
දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ගැසූ බවට උරණ වී එම කාර්යාලයේ සේවය කළ නිලධාරීයකු සේවයෙන් පහ කළ ආයතන ප්රධානියකුග