
පෙරා දෙන පදමට
ළඟ ළඟ ම වුව නැව්වැකි
බෙදා දෙන තරමට
වටේටම වුව කැව්වැකි
ලියා දෙන විරිතට
සටන් පාටත් මැව්වැකි
කරුමෙට දාව උපනෙන්
කම්කරු කියා කිව්වැකි
"ඉතින් කෝමැයි
මේ මැයි?"
"මේ මැයි?
අඳෝමැයි........."

පෙරා දෙන පදමට
ළඟ ළඟ ම වුව නැව්වැකි
බෙදා දෙන තරමට
වටේටම වුව කැව්වැකි
ලියා දෙන විරිතට
සටන් පාටත් මැව්වැකි
කරුමෙට දාව උපනෙන්
කම්කරු කියා කිව්වැකි
"ඉතින් කෝමැයි
මේ මැයි?"
"මේ මැයි?
අඳෝමැයි........."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd