එන්ඩොලයිකන දිලීරයෙන් පිළිකාවට පිළියමක් එන්ඩොලයිකන දීලීරවල පිළිකා නාශක ගුණය පවතින බව කැල‚ය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශය පවසයි. 19 May 2017
මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක් මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති. 15 May 2017
මොරටු සරසවියෙන් තිදෙනෙක් විශිෂ්ටයන් 33 අතරට අන්තර්ජාතික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේදී සංවිධානය කළ නව නිර්මාණ සහ ඉදිරි තාක්ෂණය හඳුන්වාදීමේ සමුළුවේදී පර්යේෂණ 1049 ක් අතරින් අවසන් 33 දෙනා අතරට පිවිසීමට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ නව නිර්මාණකරුවෝ තිදෙනෙක් පසුගියදා සමත්වූහ. 18 April 2017
ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට 120 වැනි තැන ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. 20 March 2017
ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්රජන් යොදාගෙන ලෝහමය හයිඩ්රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව ’සයන්ස්’ නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත. 28 February 2017
වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළයි අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී. 28 February 2017
මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි. 28 February 2017
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කරයි මේ වන විට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරිමට රජය තීරණය කර තිබේ. 28 February 2017
සංචාරක කුරුල්ලන්ට බර්ක්ලි වළ මර උගුලක් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 28 February 2017
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. 28 February 2017
ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ් 31 January 2017
වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළයි අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර් 08 January 2017
වැලි මැස්සා රට වටේ යන්න සැරසෙයි උතුරු මැද හා දකුණු පළාත්වල ව්‍යාප්තවී ඇති වැලි මැස්සාගේ හානිය සෙසු පළාත් කරාත් ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි පේරාදෙ 03 January 2017
වතුර පර්යේෂණාගාරයක් පේරාදෙණියේ පානීය ජලය පිළිබඳ පර්යේෂණයන් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 200 ක (රුපියල් මිලියන 29755) වියදමින් ඉදිකෙරන පර්යේෂණාගාරය සඳහා අවබෝධතා ගිවිසුම 16 December 2016
මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර 09 December 2016
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කරයි මේ වන විට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරිමට රජය තී 09 December 2016
සංචාරක කුරුල්ලන්ට බර්ක්ලි වළ මර උගුලක් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් 08 December 2016
නැනෝ දියරය දූවිල්ලට වැට බඳියි සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත්රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි 05 December 2016
පේරාදෙණි මහාචාර්යවරයාට ඇමෙරිකාවේ ලොකු තැනක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ විද 25 November 2016
විදුලි දුම්කබලක් දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී. වෘත්තියෙන් වෑල්ඩ 22 November 2016
වඩු කාර්මිකයා කසල දහනය තිරිහන් කරයි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් හඳුන්වාදුන් කොළොන්නාව, මීතොටමුල්ල ආර්.ඒ. සරත් තිලකසිරි විසින් ගෘහස්ථ ව 17 November 2016
එංගලන්තේ බීරවල සීනි වැඩිලු එංගලන්තයේ බීරවල අනෙකුත් පැණිබීම වලට වඩා සීනි ප්‍රතිශතය වැඩි බව බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි. එරට සාමාන්‍ය බිර වීදුරුවක 16 November 2016
කැස්බෑවුන්ට අපලයක් ලෝකයේ මුහුදු කැස්බැවන් වර්ග 7 ක් පමණ සිටින බවත් එයින් 5 ක්ම ශ්‍රි ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බවත් මුහුදු කැස්බෑවන් 15 November 2016
“සුපිරි සඳ“ සඳුදා අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය “සුපිරි සඳ“ 13 November 2016
අඩි උස සපත්තුවේ මුල් අයිතිය පිරිමින්ටලු වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊ 11 November 2016
නාරා ආයතනය 'කිරි මුහුද' කළඹයි ලංකාව අවට මුහුදු තීරයේ සිටින ජෛවදීප්තතාව සහිත සත්ව ප්ලවාංග හඳුනාගැනීමේ පර්යේෂණයක් මට්ටක්කුලිය නාරා ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් වි 09 November 2016
ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි ඉරාකයේ මොසුල් නගරයට දකුණින් පිහිටි හම්මාන් අල්-අලීල් නගරයේ පාසල් භූමියකින් හිස ගසා මරාදමන ලද සාමාන්‍ය වැසියන් 100කගේ පමණ සිරුරු හම 08 November 2016
පොලිතින්වලින් මැඬියන්ටත් තර්ජන කලපු ආශ්‍රිතව ජීවත්වන ජීවීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සිදුකළ පර්යේෂණයකදී පොලිතින් ආහාරයට ගැනීම නිසා මියගිය ඉන්දියා කොළ මැඩිය 07 November 2016
ඇන්ටාක්ටිකාවේ සාමුද්‍රික ආරක්ෂණ කලාපයක් ලෝකයේ විශාලම සාමුද්‍රික ආරක්ෂණ කලාපය ලෙස ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද නම් කිරීමට යුරෝපීය සංන්ධානය සහ තවත් රටවල් 24ක් එකඟ වී ඇත. මේ එකඟත 28 October 2016
අවුකන වන සම්පත නැවත ගොඩනඟන්න කැලණි සරසවිය පෙරට අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව විනාශ වෙමින් පවතින වන සම්පත නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් කැලණිය 28 October 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025