ඉරාකයේ මොසුල් නගරයට දකුණින් පිහිටි හම්මාන් අල්-අලීල් නගරයේ පාසල් භූමියකින් හිස ගසා මරාදමන ලද සාමාන්‍ය වැසියන් 100කගේ පමණ සිරුරු හමු වී ඇත.
ඉරාක හමුදා විසින් නැවත අත්පත් කරගත් ප්‍රදේශයේ මෙම පාසල පිහිටා තිබෙන අතර එය කෘෂිකාර්මික පාසලක් බව ඉරාක ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීන් පවසයි. ඔහු නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යැවූ බවයි.
2025 ඔක්තෝබර් මස 08
1973
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි
සෆ්රින් Wednesday, 16 November 2016 08:22 AM
රොෂේන්, ඊශ්‍රායලය කොහොමද බිහිවුණේ? ඔවුන් කොහොමද මැදපෙරදිගට අාවේ? ඔවුන්ගේ ඉතිහාසය මොකද්ද කියලා හොයලා බලන්න. ඔයාටම තේරේවි ඔවුන් කොච්චර සාමකාමීද කියලා. අවසානයේදී තම මාතෘ භූමිය වෙනුවෙන් සටන්කරන පලස්තීන වැසියන් ත්‍රස්තවාදීන් වුණා? පලස්තීනය ආක්‍රමණය කර පිහිටවූ ඊශ්‍රායලය සාමකාමි රටක් වුණා? (නි) (නි)
නිරූ Tuesday, 15 November 2016 06:30 AM
71 එකක්ද, 89 එකක්ද දන්නේ නැහැ. (නි)
රොෂේන් Sunday, 13 November 2016 05:39 AM
හුසේන්, ඊශ්‍රායලය සාමකාමිව ගොඩනැඟුන රටක් තමා. රටවල් එකතුවෙලා ඊශ්‍රායලය අල්ලන්නඩ ගිහින් ඉල්ලන් කාපු කෑමට අනිත් රටවල් දුවලා පලස්තීනය විතරක් තවම කනවා. (නි)
හුසේන් මොහමඩ් Tuesday, 08 November 2016 08:59 AM
ඉරාකයේ, සිරියාවේ,ලිබියාවේ වගේම පලස්තීනයේත් ඕවා සුලභ දසුන්. ඇමරිකාවේ වගේම ඊශ්‍රාලයේ වගේ වුණානම් තමයි පුදුම වෙන්න ඕනෑ. මොකද, ලෝකෙටම ගිනි තිබ්බත්, මොවුන්ගේ රටවල් සාමකාමීයි. (නි)
ටිකිරි Monday, 14 November 2016 06:27 PM
බලනකොට මේවා ලෝකේ හැමතැනම වගේ තියෙනවනේ (නි)