IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තහනම් වල්නාශක සමග දෙකක් සැකපිට

(සූරියවැව දිලීප් ජයසේකර‍)

මෙරට භාවිතය හා අලෙවිය තහනම් වල් නාශකයක් වන ග්ලයිෆොසෙඩ් කිලෝ 1000ක් සමග සූරියවැව කෘමිනාශක අලෙවිහල් හිමිකරුවෙක් හා ගෝලයකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මහවැලි අධිකාරියේ කෘමිනාශක කාර්යංශයේ නිළධාරීන් එක්ව මෙම වැටලිම සිදුකර තිබේ.

එහිදී නිවසක ග්ලයිපොසෙඩ් කෘමිනාශක පැකට් කරමින් සිටි වෙළදසලේ සේවකයා සමග එහි තිබී කිලෝ ග්රෑම් 20 බැගින් වු පැකට් 22ක් හා ග්‍රෑම් 100 බැගින් පැකට් කරන ලද පැකට් 790ක් හා පැකට් කිරිමට යොදාගත් සීලර් මැෂිමක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි අනාවරණය කරගත් තොරතුරු වලට අනුව ඒ අසල වු තවත් පොහොර ගබඩාවක්ද පරික්ෂාවට ලක් කර ඇති අතර එහි තිබී තවත් කිලෝ ග්රෑවම් 20 බැගින් වු ග්ලයිපොසෙඩ් පැකට් 25ක් සමග වෙළදසැල් හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ



අදහස් (0)

තහනම් වල්නාශක සමග දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site