(දීපාල් ද සිල්වා)
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (28) පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර වැලිවිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක නිරතවූහ.
මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ රැස්වීමට සභාගිවීමට ආරාධනා නොලැබීම නිසා මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
එහිදී සම සභාපති ජයන්ත ජයවීර මහතා පැවසුවේ සියලුම මන්ත්‍රීවරු සම්බන්ධි කරණ රැස්වීමේ අසුන් ගන්නා ලෙසටයි. එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවැසුවේ ජනතා ගැටළු දන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ රැස්වීම නියොජනය කරන්න තිබෙන අවස්ථාව ලබාගැනීම තම අරමුණ බවයි.
ලිපි මගින් දැනුම්දිය නොහැකිමුත් තමා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව සම සභාපති ජයන්ත ජයවීර මහතා එහිදී පැවැසීය. ඒ අනුව පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 9දෙනා , ජ.වි.පෙ මන්ත්‍රීවරයාද විරෝධතාවය නවත්වා රැස්වීමට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිවිටිය ප්‍රා.සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක