IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංගම බස් රියදුරු ආසාදිතයකු වීමෙන් පවුල් තුනක 14 ක් නිරෝධායනය‍ට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මීගමුව ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පවුල් තුනක 14 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා අද(12) පැවසීය.
 
ඔහු පුත්තලම උත්තර අට්ටවිල්ලුව පදිංචි අයකු බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාල ආසාදිත රියදුරා ජෛව පටල සාම්පල පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු නිවසට පැමිණ සිටියදී ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ඔහු ආසාදිතයකු  බව සනාථ වී තිබේ.
 
නිරෝධායනයට ලක් කළ 14 දෙනා අතර සිටින තවත් දරුවන් දෙදෙනෙකු ඉගෙනුම ලබන පාසලේ පංතියේ දරුවන් 15 දෙනෙකු පාසල් පැමිණීම නතර කර, පංති කාමරය වසා දැමීමට පියවර ගත් බවද සෞඛ්‍ය අංශ පවසයි.
 
ආසාධිත රියදුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.



අදහස් (0)

ලංගම බස් රියදුරු ආසාදිතයකු වීමෙන් පවුල් තුනක 14 ක් නිරෝධායනය‍ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site