පොලිස් වෙස් ගෙන මං කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
පොලිස් නිලධාරියකු බව පවසමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින් පරික්ෂා කිරීමේ මුවාවෙන් , එක් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කොපුවක් , හා රුපියල් පනස් දහසක මුදලක්, අවස්ථා හතරකදී කොල්ලකා පළාගිය පුද්ගලයෙකු,හෙරොයින් ග්රෑම් හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි