(ප්‍රියාණි මංගලිකා )
මහව දලදාගමදී ,දින තුනකට පමණ.පෙර කාන්තාවක් මරා දැමූ දළ ඇතාද ,මහව ගලයාය ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව මහව වනජීවි කාර්යාලය පැවසීය.
මෙම දළ ඇතා වයස අවුරුදු 22ක් පමණ වූ උසින් අඩි හතක් පමණ වූ බවද වනජීවී කාර්යාලය පවසයි.
දළ ඇතාගේ මරණයට කුමක් හේතු වූවාද යන්න අනාවරණය කර ගැණීම සඳහා දළ ඇතා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය 19 දා සඳහන් කලේය.
මිය ගිය දළ ඇතා ගේ මරණය සම්බන්ධයෙන් මහව වනජීවි කාර්යාලය පරීක්ෂණ සිදු කෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාන්තාව මරා දැමු ඇතාද මිය ගිහින්
මුණසිංහ Monday, 19 July 2021 05:21 PM
කළකම් පලදේ... සතුන්ටත් අදාලයි.
Akila Tuesday, 20 July 2021 07:53 AM
මේ ප්‍රදේශ වල වැඩකරලා තියන අය දන්නවා මේ ගම්වල මිනිස්සු වල්අලින්ට කොච්චර වද හිංසා දෙනවාද කියලා... ලාම්පුතෙල්, පෙට්‍රල්, පොල් කෝම්බවලට පුරවලා ගිනිතියලා ගහනවා අලියාගේ ඇඟේ පුපුරන්න... ඉතින් උන් අධික වේදනාවෙන් තමයි අාපහු කැලේට දුවන්නේ, හුඟක් වෙලාවට උන් ඒවා මතක තියන් ඉඳලා කරපු අයගෙන් පළිගන්නවා...