IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නින්ජා ගේම් දුන් 16 සිසුන් තුනක් අල්ලයි

(ලක්මි කුඩලිගම සහ නයදුල සෙන්ද නායක)

අගුරුවාතොට,හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසල් හතරක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරාගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අගරුවාතොට පොලිසිය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 16 වියෙහි පසුවන අගුරුවාතොට දොබගොඩ සහ බටගොඩ යන ප්‍රදේශවල පදිංචි සාමාන්‍ය පෙළ සිසුන් බව පොලිසිය පවසයි.

අගුරුවාතොට ⁣දොබගොඩ ප්‍රදේශයේ පැවති මෙහෙයුමක් අතරතුර යතුරු පැදියක් පරික්ෂා කිරීමේදී අත් පොරවක් සහ නිංජා කැප් එකක් හමුවීමෙන් පසු සුදුකළ විමර්ෂණයකදී හොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙමාපියන්ට හොර රහසේ රාත්‍රිකාලයේ වරින් වර මෙම සොරකම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පැසීය.

සැකකරුවන් සොරකම් කිරීමට භාවිතා කරණ ලද යතුරු පැදි තුනක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සොරකම් කරන ලද භාණඩ වැඩි මිලට විකුණා නොයෙක් විනොද කටයුතුවල යෙදී ඇති බව පොලිස් පරික්ෂනවලදි අනාවරනය වී ඇත.

ඔවුන් සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක තුළ තිබි ඔවුන් විසින් පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක්ද පොලිසිය සොයාගෙන ඇත.

 



අදහස් (0)

නින්ජා ගේම් දුන් 16 සිසුන් තුනක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site