IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මාතලේට කුඩු බෙදු “කුඩු චුටි” අත්අඩංගුවට

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

මාතලේ ඒ අවට නගරවලට කුඩු බෙදා හැරි “කුඩු චුටි”නැමැති අන්වර්ථනාමයෙන් හදුන්වන අයෙකු මෝටර් රථයේ බුදු පිළිමයේ ඉදිරිපස අයිස් සහ හෙරෝයින් රැගෙන යමින් සිටියදි මාතලේ ඇල්වල ප්‍රදේශයයේදි  අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන විමර්ශන ඒකකය කියයි.

මෙම සැකකරු මාතලේ නාගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර සැකකරු අත්අඩංගුවට පත්ව අවස්ථාවේදි  සුඛෝපභෝගි කාර් රථයේ තිබි අයිස් මිලිගැම් 5720ක් සහ හරෝයින් මිලිගැම් 2235ක්ද සොයා ගත් බවද පොලිසිය කියයි.

සැකකරු විසින් මාතලේ හා ඒ අවට නගරවලට සුක්ෂම ලෙස මත්කුඩු බෙදාහැරි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරුමාතලේ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම නියමිත බවත්  පසුව  මාතලේ මහාධිකරණය හමුවේ නඩු පැවරිමට නියමිත බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

මාතලේට කුඩු බෙදු “කුඩු චුටි” අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site