IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චියේ ඇළක සහ කලපුවක සිරුරු දෙකක්

 ( රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පණ්නංකණ්ඩි ප්‍රදේශයේ  සහ කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේදී මරණ දෙකක් වාර්ථා වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පණ්නංකණ්ඩි ප්‍රදේශයේ පිහිටි ඉරණමඩු වැවේ ජලය ගලා යන ප්‍රධාන ඇලක තිබී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් තිබී සොයාගෙන ඇති අතර අදාල පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම මිය ගිය පුද්ගලයාද හඳුනාගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවටද පරික්ෂණ සිදුකල කිලිනොච්චිය පොලීසිය පැවසීය.

මේ අතර කිලිනොච්චිය කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේදී මිතුරන් සමග දිය නෑමට ගිය අයෙකුද දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවටද පොලීසිය පැවසීය.

යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වයිකුන්දරාසා ප්‍රතාප් නැමත්තා මිතුරන් සමග කලපුවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී අනාවරනය වී ඇතැයි කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

කිලිනොච්චියේ ඇළක සහ කලපුවක සිරුරු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site