(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෙසෙන රෝගාතුර පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් කොරෝනා එන්නත ලබා දීමේ කටයුතු කරනු ලැබීය.
මෙම වැඩ පිළිවෙළ යටතේ විශාල පිරිසකට එන්නත් ලබා දීමේ කටයුතු සංවිධානය කර ඇතැයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
පැමිණිමට අපහසු රෝගාතුරව සිටින පුද්ගලයින් සම්බන්ධව ග්‍රාමනිලධාරි මගින් හෝ තම කාර්යාලය දැනුවත් කිරීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි බව ද එම කාර්යාලය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීරිගම ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි