(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අක්කරායන් පොලිස් බලප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 04 ක් සොයාගත් බවට අක්කරායන් පොලීසිය පවසයි.
කිලිනොච්චිය යුදහමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අක්කරාන් රක්ෂිත ප්‍රදේශයේ සඟවා තිබූ අදාල මොටාර් උණ්ඩ 04 සොයාගනු ලැබීය.
යුදසමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා මෙම මොටාර් උණ්ඩ 04 සඟවා තබන්නට ඇති බවට සැකපල කරන අතර අදාල මෝටාර් උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන අක්කරායන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කිලිනොච්චියේ කැලෑවකින් මෝටාර් උණ්ඩ සොයාගනී