වොෂින්ටන් මහමෙව්නා අසපුවත් වෙසක් සිරිය ගනී ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහොය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර මහමෙව්නාව භ 25 May 2016
අත්අඩංගුවේ සිටි ඉන්දියා ධීවරයන් 34කට නිදහස ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කැරුණු ඉන්දියා ධීවරයින් 34 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහා 24 May 2016
අනුෂ පැල්පිටට යළිත් තනතුරක් හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ස්වදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත් කර ඇතැයි වාර්තාවේ. 24 May 2016
‘නිරිත දිග මෝසම් වැසි එනවා‘ නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රි ලංකාව හරහා ස්ථාපිත ව ඇති බැවින් ඉදිරි දිනවල මෝසම් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක 24 May 2016
'සෙනෙහසේ සියපත' වැඩ අරඹයි ගංවතුරින් ආපදාවන්ට ලක්වූ අපේ රටේ ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට මාධ්‍ය ආයතන කිහිපයක් ද ඇතුලුව ආයතන රැසක් 'සෙනෙහසේ සියපත' නමින් 24 May 2016
බන්දුල ලොකුගේ නාපොලියේ රණවිරු සමරු උළෙලක මැයි 22 ඉතාලියේ නාපොලි නඟරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් විසින් සංවිධානය කැරුණු රණවිරු සමරු උ 24 May 2016
පස්ගොඩ ප්‍රා ලේකම් කාර්යාලය අවතැන් ජනයාට සහන සලසයි ගංවතුරින් අවතැන්වූ ජනතාවට ආහාර පාන රැගෙන මාතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධරයෝ කණ්ඩායමක් පසුගියදා පන්නල, අම්පා 23 May 2016
රඹුක්කන අභය දානයක් සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් වෙසක් පොහොය දිනයේ කෑගල්ල රඹුක්කන ධර්මදූත මධ්‍යස්ථානාධිපති බටුවත්තේ මහින්ද හිමිගේ ප්‍රධානත්වයෙන් 23 May 2016
‘පළාත් කීපයකට විටින් විට තද වැසි‘ ශ්‍රි ලංකාවේ බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇවි හැකි බවත් 23 May 2016
ලන්ඩනයේ වෙසක් පින්කමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මඟින් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන පරිත්ත්රාණ ධර්ම දේශනය ස 20 May 2016
ඩකා නුවර සම්බෝධිඤාණ චෛත්‍යයේ ධාතු නිදන් කරයි බංගලාදේශයේ ඩකා නගරයේ ඉදි කැරෙන සිරි සම්බෝධිඤාණ චෛත්‍යයේ ධාතු ගර්භ නිදන්ගත කිරිමේ උත්සවය මැයි 20 වැනි දා උදෑසන 9 ට ක 19 May 2016
ඉතාලි සම්බුදු තෙමඟුල සති අන්තයේ ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් මංගල්‍ය මැයි 22 වැනි දා දවස පුරා එම විහාරස්ථානයේ දී පැවැත්වේ. උදෑසන කිර 19 May 2016
ඉතාලියේ වෙසක් මැයි 21 ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන වෙසක් උත්සවය හැයි මස 21 වැනිදා උදේ 7 සිට සවස 9 දක්වාඑම කාර්යාලයීය භූමියේ 19 May 2016
වැඩසිටිකන්ද වෙහෙරේ කොත නිරාවරණය වෙයි කතරගම වැඩසිටිකන්ද රාජමහා විහාරයේ නව චෛත්‍යයේ කොත අද(19) නිරාවරණය කළේය. නව බුදු මැදුර හා රන්වැටද විවෘත කැරිණි. 19 May 2016
සම්බුදු තෙමඟුලට හැඳල පන්සලත් සැරසෙයි හැඳල පුරාණ රජමහ විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් කලාපය සෙනසුරාදා (21) සිට 27 වැනි දා දක්වා විහාරස්ථානය කේන්ද්‍ර 18 May 2016
අඩු පීඩනය අවපාතයක් වේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට කිලෝ මීටර් 280ක් උතුරින් පිහිටා ඇතැයි ක 18 May 2016
අඩි පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින්  17 May 2016
‘මා විසින් මෙසේ අසන ලදි‘ තිරගත වෙයි තායිලන්තයේ බුද්ධ චරිත චිත්‍රපට ව්‍යාපෘති කමිටුව සම්බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් අළලා නිපදවූ ‘මා විසින් මෙසේ අසන ලදි‘ සජීව 17 May 2016
ටෝස්ට්මාස්ටර් තරගයෙන් තුන්වැනි තැන ලංකාවට ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජය සංවිධානය කළ 2016 සෞදි අරාබි ටෝස්ට්මාස්ටර් තරගාවලියේ ඉංග්‍රීසි භාෂා කථික තරගයෙන් තෙවැනි ස්ථානයට ශ 17 May 2016
වෙසක් සතියේ එංගලන්තයේ පිංකම් රැසක් වෙසක් පුන් පොහොය දිනයේදී එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථානවල දාන ශීල භාවනා වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත. බ්‍රිතාන්‍යයේ 17 May 2016
පුර සබේන් පන්සලට අතහිත 2016 වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විහාරස්ථාන 105 කට කොලඹ මහ නගර සභාව ආධාර පිරිනැමිම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධාන 16 May 2016
සුළඟේ වේගයත් වැඩිවෙයි අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩුවනු වන නමුත් තද සුළං තත්ත්වය තවදුර 16 May 2016
සමාධි බක්මහ උළෙලේ ‘සමගි‘ ගමට කාගෙත් හිත යයි පසුගිය මැයි 1 වැනිදා පැරිසියේ පිහිටි සමාධි බෞද්ධ විහාරයේ බක්මහ උළෙල පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්සවශ්රීයෙ 15 May 2016
ලලිත් - කූගන් ගැන කෙහෙළිය සාක්කි දෙයි යාපනයෙදී 2011 වසරේ අතුරුදන් වූ ලලිත් සහ කුගන් ආරක්ෂා සහිතව සිටින බවට තමන් පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරු අනුව බව 15 May 2016
එරාවුර්පත්තුවේ උදා ගම්මානය 15 ජනතා අයිතියට උදා ගම්මාන වැඩසටහනේ හයවැනි ගම්මානය වන මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සවුකඩිහි කාමච්චි ග&zwj 14 May 2016
'බුදු දහමින් යුග දිවියට අත්වැලක්' කතානියා නගරයේදී 'බුදු දහමින් යුග දිවියට අත්වැලක්' යන මැයෙන් කාලීන ධර්ම වැඩසටහනක් මැයි මස 15 වැනිදා උදේ 10 සිට සවස 3 දක්වා ඉතාලියේ කතානියා නගරයේදී පැව 14 May 2016
කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ සීල ව්‍යාපාරය මැයි 15 කොරියා ශ්‍රී ලංකා මහා විහාරය සංවිධානය කරන සිල් සමාදන්වීමේ වැඩසටහන මැයි 15 වැනිදා උදේ 8 ට එම විහාරස්ථානයේදී පැවැත්වීමට යයි. භ 14 May 2016
යාපනය වෙසක් කලාපය මැයි 21-22 යාපනයේ වෙසක් කලාපය මැයි 21 හා 22 පැවැත්වීමට නියමිත බව උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැ 13 May 2016
‘අද සවස පළාත් කීපයකට තද වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල බොහෝ ස්ථාන වලට මිලි මීටර්100 ට ආසන්න ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගු 13 May 2016
‘රණවිරුවන්ට මලින් උපහාර’ ඌව පළාත් රණවිරු සැමරුම බදුල්ල ඌව පළාත් රණවිරු ස්මාරකය අභියස දී අද (13) පැවැත්විණි. ඌව ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ ඌව පළාත් වැඩබලන ප 13 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025