හැඳල පුරාණ රජමහ විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් කලාපය සෙනසුරාදා (21) සිට 27 වැනි දා දක්වා විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට නියමිත බව සංවිධායකයෝ කියති.
හැඳල හන්දියේ සිට කෙරවලපිටිය දක්වා ප්‍රධාන මාර්ගයේ හා විහාර භූමියේ වෙසක් පහන් කුඩූ ප්‍රදර්ශනයක් හා තරඟාවලියක් පැවැත්වෙන බවත් වෙසක් මහා තොරණ ප්‍රදර්ශනය කැරෙන බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd