රණවිරු සමරු උළෙලක මැයි 22 ඉතාලියේ නාපොලි නඟරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් විසින් සංවිධානය කැරුණු රණවිරු සමරු උළෙලක් පැවැත්විණි.
එම රැස්වීම සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ සිට පැමිණි බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ද දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතා ද සහභාගී වුහ. උලෙළු දෙසුම් නපොලියේ කුදු හලෙක ද සමරු පහන් දැල්වීමක් නපොලියේ දාන්තේ සිවු රැසියේ දී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd