පසුගිය මැයි 1 වැනිදා පැරිසියේ පිහිටි සමාධි බෞද්ධ විහාරයේ බක්මහ උළෙල පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්සවශ්‍රීයෙන් විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කඹ ඇදීම, බැලුම් පිපිරවීම, සිසිල් පැන් බීම, කොට්ට පොර, අලියාට ඇහැ තැබීම ආදී තරගවලින් සමන්විතවූ බක්මහ උළෙලේ ඉදිකර තිබූ ‘සමගි‘ ගමේ කඩේ කාගේත් සිත් ගත්තේය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd