ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කැරුණු ඉන්දියා ධීවරයින් 34 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
එම ධීවරයින් පිරිස අද (24) උදෑසන කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාගර්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 48යාත්‍රාව ඒ සඳහා සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd