බස්නාහිර, සබරගමුව, මධ්‍යම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල බොහෝ ස්ථාන වලට මිලි මීටර්100 ට ආසන්න ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අනෙකුත් බොහෝ ස්ථාන වලට සවස 2.00 න් පසුව වැසි තද වැසි ඇති වේ. ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd