ඒ ඩී ලක්ෂ්මන් ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ පියා ඒ.ඩී ලක්ෂ්මන් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවසන් ගෞරව දැක් 28 September 2016
ගාමිණී තිලකසිරි වැඩ බලන මහ ඇමති බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා වැඩ බලන බස්නාහිර මහා ඇමති ලෙස ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් මහතා ඉදිරිය 28 September 2016
සුධර්මාවන්ට නව තාක්ෂණික විද්‍යාගාරයක් රුපියල් ලක්ෂ 224 ක වියදමින් ගාල්ල, සුධර්මා විද්‍යාලයේ නව දෙමහල් තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලට ස්වදේශ ඇමැති වජි 28 September 2016
වර්ණසිංහගෙන් පරිත්‍යාගයක් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා සිය වෙන්කරන ලද ප්‍රතිපාදන මගින් කැස්බෑව ආසන සංවිධායක සුනිමල් ජන 28 September 2016
බන්දුලගේ පොත එළිදකී වැට් බද්දට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ලියූ ‘වැට් ආරෝව සහ වංචා සහගත දුර්නිර්පන‘ ග්‍රන්ථය දොරට වැඩීම අද (27) තු 27 September 2016
‘ලක් නමට අපහාස කරන්නේ සුළු පිරිසක්‘ ‘ඉතාලි ගිය පිරිසක් ලංකාවේ නමත් කයි‘ යනුවෙන් අප විසින් පළ කළ ලිපිය දැකීමෙන් වෙරෝනා බොහෝ ශ්‍රී ලාංකිකයින් කියනුයේ පෞරාණික දෙය 27 September 2016
සසුනට දරුවන් පිදූ පියාගේ හිසට සෙවණක් නෑ වැලිකන්ද කරපොළ දෙමළ දරුවන් සිව්දෙනකු සසුනට පූජා කළ පියකු වන සිත්තරවේලි සුන්දරලිංගම් (56) හිසට සෙවණක් නොමැතිව මහමග ඇවිදියි. ඔහුගේ 26 September 2016
බදුල්ල බණ්ඩාරනායක ගුණ සමරයි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ගුණසමරු උත්සවය අද(26) බදුල්ල මහ නගර සභාව ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිර 26 September 2016
තායිලන්ත සංඝනායක හිමි ශ්‍රී ලංකාවේ පන්නිපිටියේ දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ ආරාධනයක් අනුව තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වටිඉන්දර විහාර 26 September 2016
ශ්‍රී ලංකාව නමින් නාම පුවරුවක් ඉතාලියේ ඉතාලියේ රෝම අගනුවර මාර්ගයක ‘ශ්‍රී ලංකාව‘ නමින් පුවරුවක් දැකගත හැකිය. ලෝකයේ රටවල් රැසක නමින් රෝම අගනුවර මාවතක්, උද්‍යානයක් , චත 26 September 2016
ජයවර්ධන ජනපති ගුණ ජපානයේ සැමරේ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජපානයේ ටෝකියෝ නු 26 September 2016
නැටුම් තරග විහාර මහාදේවි රඟහලේ පස්වැනි වරටත් සංවිධානය කරන ‘අයිඩීඑස් බෝන් ටු බැට්ල්‘ නර්තන තරගාවලිය සෙනසුරාදා (24) දහවල් 12 සිට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ 23 September 2016
දම්පල් තුමන්ගේ අගය ලන්ඩනයේ සමරයි සැප්තැම්බර් 17 වැනිදා ට යෙදී තිබු අනගාරික ධර්මපාල තුමන්ගේ 152 වැනි ජන්ම දිනය වෙනුවෙන් එතුමන් විසින් ඉටුකළ උදාර සේවය සිහිපත් කර එතුමන් 22 September 2016
නෝර්වුඩ් සිසුන් 20කට බඹර ප්‍රහාරයක් නොර්වුඩ් එල්බොඩ දෙමළ මහා විද්‍යාලයේ සිසුන් විසිදෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. පාසල අසල ගසක බැඳ තිබු බඹ 22 September 2016
වැසි පතා ඉන්දක දෙවියන් යදිති ඌව පළාතේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් බොහෝ පිරිසක් ජල ගැටලුවකට මුහුණ පා සිටින බැවින් කඩිනමින් වැසි ලබාදෙන ලෙස ඉල්ලා 21 September 2016
දේශීය ලූණු මිල පහල යයි දේශිය ලොකු ලූණු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 40 ත් 50 ත් දක්වා පහත බැස ඇත. මීට පෙර ලොකු ලූණු කිලෝවක් අලවි වුයේ රුපියල්&nb 21 September 2016
‘රට පුරා හෙටත් වියළි කාලගුණයක්‘ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ හරහා සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලග 20 September 2016
ජාතික රෝහලට උපකරණ පරිත්‍යාගයක් ඕස්ට්‍රේලියාවේ ඒඒඑම්ඒ සංවිධානයේ දායකත්වයෙන් හා ඕස්ට්‍රේලියාවේ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් රජවැල්ලේ සුභූති හිමියන්ට ලබාදුන් ර 20 September 2016
‘නීති විරෝධී ධීවර ක්‍රම තහනම් කිරීමට කැපවී සිටිනවා‘ බොටම් ට්‍රෝලින් ක්‍රමය ඇතුළු නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමේ ක්‍රම තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, මසුන් 19 September 2016
සෞදි - ලංකා ක්‍රිකට් තරගයෙන් 'කැන්ඩි ඉලෙවන්ස්ලාට' ජය සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රීඩා සමාජය දමාම් සාබ්සා ක්‍රීඩාංගනයේදී දෙවැනි වරටත් සංවිධානය කළ මහා ක්ර 19 September 2016
‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘ දකුණු සහ බස්නාහිර පළාත් සහ දකුණු මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර් 60ක පමණ තද සුළං ඇති විය හැකි බවත් රට අභ්‍යන්තරයේ බොහෝ ප් 19 September 2016
කීර්ති බණ්ඩාරට බීබීසියෙන් ලක්ෂ 95ක වන්දි ජෝර්ජ් කුමාරයාගේ උපන් දින කථාවට ප්‍රමුඛත්වය නොදුන්නැයි කියන සිද්ධියක් මත බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (බීබීසී) චන්දන කීර්ති බණ් 19 September 2016
මධ්‍යම - ඌව එස්ඩීඅයිජී ලලිත් ජයසිංහ මධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ලලිත් ජයසිංහ මහතා පත්කර ඇත. රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිධරයකු වන ජය 19 September 2016
පේරාදෙණි සරසවියෙන් අරණායකට පිහිට මාවනැල්ල අරණායක සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වුවන් වෙනුවෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටින 19 September 2016
‘තැනින් තැන සුළං සමග වැසි‘ අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ විටින් විට තද සුළං තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, 18 September 2016
ලන්ඩන් සටනේ ජය කොළ පාටට එක්සත් ජාතික සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකෙහි එක්සත් රාජධානි ශාඛාවන් මඟින් පස්වැනි වරටත් සංවිධානය කළ මිතුරු හමුව සහ සුහද ක්රික 18 September 2016
කොළඹ සිසුහු උතුරු ඇමරිකාවේ ආදි සිසු එකමුතුවක් අරඹති කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආදි විද්‍යාර්ථීහු උතුරු ඇමරිකාවේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් ආරම්භ කළහ. මහාචාර්ය එල්. 18 September 2016
‘මුහුදු ප්‍රදේශවලට තද සුළං‘ රට අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහි 17 September 2016
බළන්ගොඩ තේ කම්හලක ගින්නක්. බළන්ගොඩ තේ කම්හලක්(16 )ගිනිගෙන ඇති බවත් පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමු බවත් පොලිසිය කියයි 17 September 2016
ලන්ඩන් විහාරයේ පන්ති ඇරඹෙයි ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් නොමිලයේ පවත්වන පාඨමාලා ලබන සතියේ සිට ආරම්භ කරන බව විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නා 16 September 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025