ඌව පළාතේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් බොහෝ පිරිසක් ජල ගැටලුවකට මුහුණ පා සිටින බැවින් කඩිනමින් වැසි ලබාදෙන ලෙස ඉල්ලා බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේ මහාසංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් නමුණුකුල කඳු මුදුනට ගොස් ඊට අධිපති ඉන්දක දෙවියන් වෙනුවෙන් පිරිත් සජ්ඤායනා කර පුද පූජා පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd