ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා සිය වෙන්කරන ලද ප්‍රතිපාදන මගින් කැස්බෑව ආසන සංවිධායක සුනිමල් ජනරංජනගේ උපදෙස් මත මාවිත්තර දකුණ අකුර ළදරු පාසලට භාණ්ඩ බෙදාදීමක් සිදුකැරිණි.
සමිති සභාපති පර්සි වික්‍රම මහතා එය පෙර පාසලට බාර දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd