ඕස්ට්‍රේලියාවේ ඒඒඑම්ඒ සංවිධානයේ දායකත්වයෙන් හා ඕස්ට්‍රේලියාවේ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් රජවැල්ලේ සුභූති හිමියන්ට ලබාදුන් රෝගී ආධාරක උපකරණ ජාතික රෝහලට සහ රෝගීන්ට ලබාදීමේ පුණ්‍යොත්සවය බදාදා (21) පස්වරු 3ට කොළඹ ජාතික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ජාතික රෝලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිංකම පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd