වැට් බද්දට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ලියූ ‘වැට් ආරෝව සහ වංචා සහගත දුර්නිර්පන‘ ග්‍රන්ථය දොරට වැඩීම අද (27) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්විණි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්විය.

DSC_0606 DSC_0615 DSC_0626 DSC_0634