පන්නිපිටියේ දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ ආරාධනයක් අනුව තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වටිඉන්දර විහාරාධිපති සහ බැංකොක් උප ප්‍රධාන සංඝනායක ප්‍රා තෙප් විසුඩ්ඩාපෝන් නාහිමියන් ඇතුළු බෞද්ධ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට ආහ.
එම පිරිස මල්වතු මහා විහාරයට ගොස් දිඹුල්කුඹුරේ විලධම්ම මල්වතු අනුනායක හිමියන් හමුවී ආගමික වතාවත්වල නිරත වූහ.
බැංකොක් නුවර පිහිටි ප්‍රධානම බෞද්ධ විහාරය ලෙස සැලකෙන රාජකීය වට් ඉන්දර විහාරයේ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාර සිරිවර්ධන මහතාගේ ඇරයුමින් මෙම සංචාරයට තායිලන්තයේ බුරිරාම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රා සුන්තෝන් ධම්මමෙති හිමියෝ ද එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd