ත්‍රි‘මලේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් මධ්‍යස්ථාන
ත්‍රිකුණාමලයෙන් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන ඉහල යන බැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන කන්තලේ,කින්නියා, මුතුර්, යන මුලික රෝහල් කොරොන් රෝගීනට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.