(අමදෝරු අමරජිව)
සේරුනුවර තංග නගර් ප්‍රදේශයේ පුද්ගලයකු අද අලුයම වල්අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සේරුනුවර තංගනගර් පදිංචි සෙරික්කු සවරිමුත්තු (77) නැමැති අයකු එසේ මියගොස් ඇත.
සේරුනුවර සති පොළට වෙළෙදාම සදහා අලුයම ගොස් නැවත වෙනත් අවශ්‍යතාවයකට යළිත් නිවසට එන අවස්ථාවේදි මෙම වල් අලි ප්‍රහාරයට ලක්වි ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගිය කලක්...
ඇයි මේ ගම්වල වෙසෙන දුප්පත් මිනිසුන්ට පහර දෙන වල අලින්ට වෙඩි තියන්ට මේ තරම් මැලි වන්නේ? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?