(තිස්ස කොටින්කඩුව)
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වා ගෙන යන ඇගලූමි කර්මාන්තශාලාවල යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන්ගේ බරපතල ශ‍්‍රම හිඟය නිසා නිෂ්පාදන කටයුතුවලදි දැඩි අසිරුතාවයට පත්ව ඇති බව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඇගලූමි කර්මාන්තශාලා හිමියෝ පවසති.
මේ තත්ත්වය නිසා නිෂ්පාදනය අඩාල වී ඇමරිකා හා යුරෝපා වැනි විදේශ රටෙවලින් ලැබි ඇති ඇනවුමි නිසි කලට වෙලාවට ලබා දිමට නොහැකිව තමන් ප‍්‍රශ්න රැසකට මුහුණ දි ඇති බව ඔවුන් සදහන් කරති.
සේවක හිඟය නිසා සැලසුමි කළ නිෂ්පාදන ඉලක්ක සැලසුමි කළ අයුරින් සපුරාලිමට නොහැකි විමෙන් නැව්ගත කිරිමට නියමිතව තිබු ඇනවුමි ගුවන් ගත කිරිමට සිදු විමෙන් ඒ සදහා විශාල අමතර වියදමක් දැැරිමට සිදුව ඇති බවද ඔවුන් සදහන් කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ආයතන වලට වැඩ නොමැතිකම නිසා සේවක අතිරික්තයක් තියෙනවා. ලංකාවේ සියලුම ආයතන පිළිබඳ සමීක්ෂණයක් කර එවැනි ආයතනවල සේවකයන් එම ආයතන වලට ඇතුළත් කර ගැනීමට සමග සාකච්ඡා කරන්න.