IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගංජා ඇද්ද බස් රියැදුරා - කොන්දොස්තර කූඩුවට

(සුමිත් ප්‍රේමතිලක)

රියැදුරු අසුන පිටුපස සඟවා ගෙන ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 425 ක් ප්‍රවාහනය කලැයි සැකපිට අත්අඩංගුවට ගත් වලස්මුල්ල - මහනුවර පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර වරයා අප්‍රේල් 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය .

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගාල්ල, රජ්ගම සහ මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 34 සහ 28 පසුවන පුද්ගලයෝ දෙදෙනෙකි.‍ෙ

වලස්මුල්ල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයේ ගංජා ප්‍රවාහනය කරන බවට  හොරණ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත  පානදුර පල්ලිය ආසන්නයේ දී බස් රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය රියදුරු අසුන පිටුපස තිබී සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

ගංජා ඇද්ද බස් රියැදුරා - කොන්දොස්තර කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31245 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site