IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කේරළ ගංජා සමග තිදෙනෙක් සැකපිට

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම මුලංකාවිල් මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී  කේරළ ගංජා කිලෝ 86ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් හා මන්නාරම පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු ට්‍රක් රථයක පරික්ෂා කිරීමේ දී මෙම ගංජා තොගයක සොයාගෙන ඇත.

මෙහි වීදි වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට අධික බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

කේරළ ගංජා සමග තිදෙනෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site