(අංජුල මහික වීරරත්න)
වසර 21 ක් තිස්සේ රටට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දුන්නා යැයි අපේ විරුද්ධ වාදීන් පවසනවා. දැන් රටට ආණ්ඩුවක් නැතැයිද ඔවුන් කියනවා. ඔච්චර ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් සුදුසුකම් ඇති ලක්‍ෂ හයක ජනතාව සඳහා සමෘද්ධිය දෙන්නට නොහැකි වුයේ ඇයි දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගමදී අද (19) ප්‍රශ්න කළේය.
අප ගමට මුකුත් කළේ නැතැයි එදා කෑ ගසමින් සිටි කල්ලිය දැන් ආණ්ඩුව ගමට කරන සංවර්ධනය ඉවසා ගන්නට නොහැකිව ජාතිවාදය අදිමින් සංවර්ධනය කඩාකප්පල් කරන්නට උත්සාහ දරන බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පවුල් ලක්‍ෂ හයක් සඳහා අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී පැවතී මෙම උත්සවය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධිය දෙන්න බැරි වුණේ ඇයි