IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කම්කරු එක්සත් පෙරමුණ පොහොට්ටුවට සහය දෙන බව කියයි

(නාලක සංජීව දහනායක)
 
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකිරීමට ලංකා කම්කරු එක්සත් පෙරමුණ තීරණය කර තිබේ.
 
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී අද(05) උදෑසන පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සතාසිවම් මහතා පැවසීය.
 
අන්තවාදී කල්ලි කණ්ඩායම්වලින් රට මුදාගැනීමට මේ මොහොතේදී නිර්භීත නායකත්වයක් අවශ්‍යව තිබෙන බව කී සතාසිවම් මහතා එබැවින් තම පක්‍ෂය මෙම තීරණය ගත් බවද කීය.
 
ඒ අනුව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟකරන බවද හෙතෙම කීය.



අදහස් (0)

කම්කරු එක්සත් පෙරමුණ පොහොට්ටුවට සහය දෙන බව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site