(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය බලගැන්වීම මේ සතියේ සිට ආරම්භ කරන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ඕනෑම ඡන්දයක් සඳහා මෙහෙයවීමට නියමිතවේ.
සිරිකොත වැඩ අරඹයි” යන තේමාව යටතෙ පටන් ගැනෙන ඡන්ද ව්‍යාපාරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතාද පූර්ණ කාලීනව සම්බන්ධ කර ගැනීමට තීරණය වී පවතියි.
සතියක විදේශ සංචාරයකින් පසු දිවයිනට පැමිණෙන වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා සමඟ ඡන්ද පොල හා ආසන මට්ටමින් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කිරීමට ද මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සැලසුම් කර පවතියි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මූලස්ථානය බලගැන්වීම මේ සතියේ ආරම්භ කරනවා